Posts



Click කරන්න මුදල් සොයන්න.

මම මුලින්ම ඔයලට සරලව මුල ඉදන් කියල  දෙන්නම්.... ඉන්ටනෙට් එකේ දාල තියන විදියට එකපාර දවසට ලක්ශ ගනන් හොයන්න බෑ.එහෙම එකපාරින් ලක්ශ ගනන් හොයන්න හොයන්න පුලුවන්නම් හැමෝම හොයයිනෙ.අපිට  දවසට ලක්ශ ගනන් හොයන්න පුලුවන් ටික ටික සරලව මුල ඉදල ගියොත්.ඔයාලට මම උදව් කරන්නම් මුලින්ම මම ලියු ලිපි කියවල දැනුමක් ගන්න ඉන්ටනෙට් එකෙන් මුදල් හොයන ආකාරය පිලිබදව.






විනඩි 20 අන්තර්ජාලයෙන් $50ක් හොයමු.


සුබ දවසක් කියල ප්‍රර්තනා කරනව!! මම ඉනුI. මේක තමයි මම ඔයල්ට ලියන මුල්ම ලිපිය.මම දැන් ඔයාලට කියන්න යන්නෙ Neobux කියල Website එකක් ගැන.

01.මුලින්ම ඔයලා Neobux එකේ Register වෙන්න ඔනි.ඔයාලට පුලුවන් මම පහලින් දාල තියන Link එක Click කරල Neobux එකේ Register  වෙන්න.නැත්නම් Neobux Website එකට ගිහින් Register වෙන්න පුලුවන්.ඔයාලට පහලින් දාලා තියන Link එක Click කලහම මගේ Website එක හරහා තමයි Register වෙන්නෙ.ඔයාලට බැරි දෙයක් තියෙනවනම් මගේ E mail address එකට එවන්න. මට පුලුවන් ඔයලට උදව් කරන්න.
http://www.neobux.com/?r=inusham

My Email address - inusham@ymail.com


02.Nebux එකේ Register උනාට පස්සෙ පහලින් දාල තියනව වගේ page එකක් එයි.ඔයාලට කරන්න තියෙන්නෙ මම ඊතලේකින් පෙන්නල තියන Advertisements කියන තැන Click කරන්න.




03.ඔයාලට ඊටත් පස්සෙ යට තියෙනව වගේ Page එකක් එයි. මම ඊතලෙන් පෙන්නල තියන විදියට කරන්න.
v  ඇඩ් එක Click කරන්න.
v  රතු පාට තිත Click කරන්න.
v  ඊට පස්සෙ අලුත් Tab කක් ඇවිත් යටින් කහපාට ඉරක් යයි.
v  ඊට පස්සෙ මම ඊතලයෙන් පෙන්නල තියෙන Close Button එක Click කරන්න.







Ø  දැන් ඔයාල ඔයලගෙ User Name එක තියන තැන Click කරලා Account Balance එක බලන්න.

Ø  ඔය විදියට හැමදාම Click කරන්න.
Ø  දවසකට පැය බාගයක් විතර,හැමදාම එකම වෙලාවට Click කරන්න.

Neobux එකෙන් තවත් මුදල් හොයන විදිය මම මගේ ඊලග ලිපියෙන් ඔයාලට කියල දෙන්නම්....
ඔයා මගේ ලිපිය කියව්වට ස්තුතියි!!!!! ආයෙත් එන්න.

No comments:

Post a Comment